Garden of Eden by Sumudu Malalagama



නිර්මාණ සංකල්පයක් ලෙස Garden of Eden මෙලොව සියලු සත්ත්වයන් පිළිගත යුතු සත්‍යයක් ඉදිරිපත් කරයි. එනම් අප මේ මහපොළොවේ හිමිකරුවන් නොව අප එය මතු පරම්පරාවෙන් ණයට ගත් උන් වගට සියැටල් කළ ප්‍රකාශයයි. මෙය පොලිතීන් නැවත භාවිතයට ගත යුතුය යන සංකල්පයට අනුව යමින් නිර්මාණය කළ වීඩියෝවක් වන අතර, ඒවා විසින් පවත්වාගෙන යන පෘථිවිය නව කාලය විසින් පොලිතීන් හරහා විනාශ කරලීම සංකේතවත් කරමින් කළ නිර්මාණයක්. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා සුමුදු මලලගමගේ අදහසයි.

“මේ මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හදාරණ සිසුවියක වන සචිනි කූරඹේගෙදර The Pretty Killer නමින් Serapina සන්නාමය යටතේ සිදුකළ ඇඳුම් නිර්මාණ කිහිපයක් වෙනුවෙන් මා කළ නිර්මාණයක්. ඇයගේ අවශ්‍යතාව වුණේ පොලිතීන් නැවත භාවිතයට ගත හැකියි කියන කාරණාව ජනගත කිරීමයි. මගේත් මගේ කණ්ඩායමේත් අදහස වුණේ ඒවා විසින් පවත්වාගෙන ගිය මහපොළොව නව ක්‍රමය හරහා පොලිතීන් නිසා විනාශ කරවන බව කියන අදහසයි.”

20161220sumudu-1ඇඳුම් නිර්මාණ 

  • සචිනි කූරඹේගෙදර

අධ්‍යක්ෂණය

  • සුමුදු මලලගම

කැමරා අධ්‍යක්ෂණය

  • චානක විජේමුනිගේ

සංස්කරණය

  • මාධව ගුණසේකර

සහාය අධ්‍යක්ෂණය

  • රන්දි කළුආරච්චි

නිෂ්පාදන කලමනාකරු

  • ලක්ෂිත පෙරේරා

ඡායාරූප

  • විරාජ් ලියනාරච්චි

නිරූපණ ශිල්පිනිය

  • මෙලනි රොෂෙල්

 

රචින්ත ජයවර්ධන