චාමරගේ උපන්දිනයට අගමැතිගෙන් සුබපැතුම්



පර්පල් රේන්ජ් කණ්ඩායමේ ජනප්‍රිය ගායක චාමර වීරසිංහට බොහෝ දෙනෙකු ආදරය කරන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ.චාමර පසුගියදා (21දා) ඔහුගේ සිය 36 වැනි උපන්දිනය සැමරුවා. මේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චාමර වීරසිංහට සුබ පැතුම් එක් කරමින් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබුණා. චාමරගේ කලා කටයුතු සාර්ථක වෙන්න කියලයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් සුබ පැතුම් එක්කර තිබුණේ.

20160426Chamara-1