චතුර මාධව පෙරේරාගේ The Sick කෙටි චිත්‍රපටය



ලංකාවෙ ඇතැම් තරුණයින් මුහුණදෙන පොදු යථාර්තයක් ඇතුළෙ මේ කතාව දිවෙනවා. ඒ කතාව රෞද්‍ර වුනත් ඒ යථාර්්තයයි. ජීවිතය වෙලාගත් මායාව තුළ කෙසේ හෝ තරුණයින් එදිනෙදා මොහොතක් සැපිරීම වෙනුවෙන් සිදු කරන මෙම අරගලය වීඩියෝවකට ගොණුකිරීම අගය කළ යුතුයි. මේ එහි අධ්‍යක්ෂක චතුර මාධව පෙරේරාගේ අදහසයි.

අපි මේක කළේ තුන්වෙනි පන්තියෙ කොල්ලෙක් විඳින දුක් ගැහැට ගැන. මත්ද්‍රව්‍ය නිසා සල්ලිත් නැහැ. ජීවිතය ගෙනියන්න ඔවුන් කරන දේ තමයි මේක ඇතුළෙ ඉස්මතු කරන්න හැදුවෙ. මේක 2013 අවුරුද්දෙදි සිනමා හාවස්ට් තරගාවලියටත් ඉදිරිපත් කළා.

 

රචනය සහ අධ්‍යක්ෂණය

  • චතුර මාධව

කැමරා අධ්‍යක්ෂණය

  • සමිත අමරසිංහ

සංගීත අධ්‍යක්ෂණය

  • නදික වැලිගොඩපොල

සංස්කරණය

  • අනුරාධ ජයසූරිය

අංගරචනය

  • පියුම් වීරසිංහ

කලා අධ්‍යක්ෂණය

  • නිෂල් උදිත

රංගනය

  • රසික නිරෝෂන්
  • පූර්ණි උත්තරා
  • චමින්ද හේරත්
  • චින්තක හේවගේ
  • සුමිත් ප්‍රියංකර
  • චන්දු ගොඩබැද්ද
  • විජය බණ්ඩාර