දයාන් විතාරණගේ 353 වැනි ගීතයත් ගයා අවසන්



දයාන් විතාරණ යනු අද වනවිට බොහෝ දෙනෙකු ආදරය කරන සොඳුරු කලාකරුවෙකි. ඔහුගේ ගීත සඳහාද බොහෝ දෙනෙකු ඇලුම් කරනු ලබන්නේ ඔහුගේ සොඳුරු බව හේතුවෙනි. තමන් 353 වැනි ගීතය ගයා අවසන් කළ බවට පසුගියදා හෙතෙම සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසිනි.

''‘ගිමන් නිවනා’ නම් වූ මගේ 353 වැනි ගීතය පසුගියදා සඳරු ගමගේ ගේ ශබ්දාගාරයේ පටිගත කරන ලදී .එහි පද රචනය ප්‍රියංගි ගුණවර්ධන විසින් වන අතර, සංගීතය ප්‍රවීණ සංගීතවේදී මහේෂ් විතාන විසිනි. එදින ගත් දසුන් කිහිපයකි මේ..''

20170905Dayan-1 20170905Dayan-2