වික්ටර් රත්නායකයන් එලියට දාපු අලුත්ම වීඩියෝව



නව නිර්මාණයකින් කරළියට නොපැමිණයත් ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී වික්‍ටර් රත්නායකයන් පිළිබදව පසුගිය කාළයේ බොහෝ කතාබහට ලක් වුනා. වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට අපහාස සිදු වන අයුරින් විඩීයෝවක් නිර්මාණය කිරීම බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරවනු ලැබුවා. 

කෙසේ වෙතත් මෙවැනි කලබලකාරී තත්වයක් තුල දිගු නිහැඩියාව බිදිමින් වික්ටර් රත්නායකයන් සිය නව නිර්මාණය එළි දක්වා තිබෙනවා. එම ගීතය නම් කර තිබෙන්නේ “මගේ සඳ ඇවිත්” ලෙසයි , චන්දන මනෝජ් විතාන විසින් පද රචනය කළ එම ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි.