අපේ ක්‍රිකට් තරු සිංදු කිව්ව හැටි



කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී ක්‍රිකට් තරු ගී ගැයුවා. එහිදී නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, සචිත්‍ර සේනානායක, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් මෙහිදී ගායනයෙන් එකතු වුණා. මෙහි තවත් විශේෂ දෙයක් වුණා. ඒ තමයි සනුකගේ 'සංසාර සිහිනේ'  ගීතය ඩිල්ෂාන්, සචිත්‍ර, නුවන්ගේ ගායනා කරනු ලැබුවා.