කේශර විජේසුන්දරගේ The Key කෙටි චිත්‍රපටය



දෙබසක් නොමැති රූප රාමු නිසා ඔබේ මනසේ මැවෙන හැඟීම් කුමනාකාරද? මෙම කෙටි චිත්‍රපටය යතුරක් ගැන කතාවක් වුවත් එය දොරක් විවර කරනවා වැනි හැඟීමක් ඔබ තුළ ඇති නොකරාවි. මේ එහි අධහක්ෂක කේශර විජේසුරේන්ද්‍රගේ අදහසයි.

තමාට අනෙකාගේ දෙය සුවිශේශි වන්නේ යම්සේද ඔහුට ඔහුවම මගහැරීයැම පිළිබදව මෙම කෙටි චිත්‍රපටය හරහා ප්‍රෙක්ශකයා වෙත රැගෙන ඒමට උත්සහ කරයි. එහිදි අතපසුවීම රැවටීම මෙන්ම නොසැලකිලිමත් ජීවිතයක් පිලිබදව කතා පුවත ගොඩ නැගේ. එක උමතු තරුනයෙකුගේ මනෝභාවයන් වටා ගොනු වෙයි.

 

අධ්‍යක්ෂණය සහ තිරපිටපත - කේශර විජේසුන්දර

කැමරා අධ්‍යක්ශනය - කසුන් චාමර

පසු නිෂ්පාදනය - ඉශාන් කේ ගමගේ

රංගනය - නවීන් ආසිරි සහ දිනූ රෝෂිනී

 

රචින්ත ජයවර්ධන