ජනප්‍රිය නළු කාවිංගගේ විවාහයේදී දෙමාපියන්ගේ ආශිර්වාදයත් ලැබෙයි



නව පරපුරේ දක්ෂ නළුවෙකු වන කාවිංග පෙරේරා ඊයේ (08)  වෘතියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ විවාහ වුනා.

ඔහුගේ දෙමාපියන් ජීවතුන් අතර නැතිවූවත් ඔවුන්ගේ ආශිවාර්දය ඔහුට මෙලෙස ලැබී තිබුණා. 

ඊයේ රාත්‍රියේදී කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී  පැවැත්වුනු කාවිංගගේ මංගල සාදයට කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී සිටියා. එම අවසථාවේදී කාවිංග සහ සනායා සැවොම මවිතයට පත් කරමින් නර්තනයක යෙදුනා.

එම වීඩියෝව පහලින්

20180109Kavinga-1

20180109Kavinga-2 20180109Kavinga-3 20180109Kavinga-4 20180109Kavinga-5 20180109Kavinga-6 20180109Kavinga-7