දිනක්ෂී, ශනුද්‍රියි එකතු වෙලා කරපු අපූරු නර්තනය



ප්‍රියසාද් පවුලේ අක්කලා නංගිලා තාත්තා වගේම දක්ෂයි කියලා හැමෝම දන්නවා. ශෙෂාද්‍රි, දිනක්ෂි, ශනුද්‍රි කියන මේ සොහොයුරියන් තිදෙනා අතුරින් දිනක්ෂි සහ ශනුද්‍රි ගැන නම් මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ කතාවෙනවා. ඒ තරමටම මේ දෙන්නා සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. රංගනයට වගේම නර්තනයටත් ගායනයටත් මේ සොහොයුරියන් දෙදෙනා දක්වන්නේ එක වගේම දක්ෂතාවයක්. ඒ ගැන මේ දිනවල විකාශය වන දෙරණ ස්ටාර් සිටි වැඩසටහන නැරඹුවොත් ඔබටත් දැක ගත හැකි වනවා. ඉතින් පසුගිය සතියේ ස්ටාර් සිටි වේදිකාව මේ අක්කා නගෝ යුවළ හැඩ කරේ මෙන්න මේ විදිහටයි...