හැමදාම බැණුම් අහන ඉරාජ් මෙන්න හොඳ වැඩක් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිස් වසරක කුරිරු යුද්ධය නිමා වී අදට වසර නවයක් ගත වෙලා හමාරයි. මේ වසර කිහිපය ගෙවී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකාවාසීන් බොහෝ පිරිසකට රණවිරුවන් අමතක වී ගොස් තිබෙන බව පහුගිය දිනවල සිදු වූ සිදුවීම් දිහා බලන විට පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ බොහෝවිට බැනුම් අහන ඉරාජ් මියගිය රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පහුගිය කාලය පුරාවටම පෙනී සිටි බව හැමෝම දුටුවා. ඉතින් රණවිරු සැමරුම වෙනුවෙන් ඉරාජ් රණවිරු ගීයක් නිර්මාණය කර තිබෙනවා. මෙම ගීතයෙන් උපයන සෑම මුදලක්ම අපේ රටේ සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් යොදවන බව ඉරාජ්ගේ යූ - ටියුබ් ගිණුමේ සඳහන් කරලා තිබෙනවා. 

එම ගීතය පහතින් නරඹන්න..