ශීලා, විසේකාරී මේ විදිහට අහලා තියෙනවාද



සරිත් සුරිත් කියන්නේ සිරස පොඩ්ඩන්ට පුළුවන් පලමු අදියර ජයග්‍රහණය කරමින් සංගීත ක්ෂේත්‍රයට පැමිණි පුංචි තරු යුගළක්. මේ දිනවල හරි හරියට සරිත් සුරිත් ලංකාව පුරාම වැඩ පෙන්නනවා. ඉතින් සරිත් සුරිත් ඇතුළු ඔවුන්ගේ සංගීත කණ්ඩායම පසුගිය දා පැවති ප්‍රසංගයකදී අපූරු ගීත සංයෝජනයක් ඉදිරිපත් කරනවා. ලංකාවම ආදරය කරන නිවුන් ගායකයන් දෙපළක් වන ජය - ශ්‍රීලාගේ ජනප්‍රිය ගීයක් වන ශිලා ගීතය සහ භාචිගේ විසේකාරී ගී්තයයි එකතු කරලා ගායනා කරන මේ වීඩියෝවට මේ දිනවල විශාල ප්‍රතිචාර හිමි වෙලා තියෙනවා කියලා තමයි ආරංචිය.

එම වීඩියෝව පහතින්...