චන්දිමාල්ට බැනපු අයට රිදෙන්න චන්දිමාල්ගෙන් ප්‍රහාරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්දිමාල් ජයසිංහ කියන්නේ මේ වනවිට සමාජජාලා මාධ්‍ය තුළ කතාබහ වෙන බැනුම් අහන චරිතයක්. ඒකට හේතුව තමයි අධික වියදමක් දරමින් කොළඹ පිහිටි සුපිරි හෝටලක නළු - නිළියන් පිරිවරාගෙන සුපිරි උපන්දින සාදයක් පැවැත්වීම නිසා. මේ දේ නිසා චන්දිමාල් අප්‍රමාණව සමාජමාධ්‍ය තුළින් දෝෂාරෝපණයට ලක් වුණා. කෙසේ නමුත් මේ විදිහට චන්දිමාල්ට බැනපු හැමෝටම චන්දිමාල් අපූරු සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණා.

එම සටහන සහ ඡායාරූප පහතින්...

2018-06-04-chandimalf-12018-06-04-chandimalf-6 2018-06-04-chandimalf-5 2018-06-04-chandimalf-4 2018-06-04-chandimalf-3 2018-06-04-chandimalf-2