මේ දවස්වල බුකියේ ජනප්‍රියම කෙල්ලයි කොල්ලයි



මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ අළුත් අළුත් ට්‍රෙන්ඩ් හැදිලා තියෙනවා. ඒ Musically කියන ඇප් එක. මේකට ගොඩක් තරුණ තරුණියෝ වහ වැටිලා වගේ තමයි කැමැති වෙලා තියෙන්නේ. මේකෙන් පුංචි පුංචි වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්. 

ඉතින් මේ Musicaly ට්‍රෙන්ඩ් නිසා මේ වෙද්දි ලංකාවම වසඟ කර ගත් තරුණයෙකුයි තරුණියකුයි ඉන්නවා. ඒ තමයි ලෝචනා ජයකොඩි සහ කැළුම් දේවනාරායන කියන දෙන්නා. 

මේ දෙන්නා බුකියට දාන අපූරු වීඩියෝ ටික පහතින් බලන්නකෝ...