රණවිරුවන් වෙනුවෙන් මිහිඳු කරපු අලුත්ම වැඩේ



මිහිඳු ආරියරත්න කියන්නේ ගීත ලෝකයේ තරුවක්නෙ. ඉතිං ඔහුටම ආදරය කරන වෙනමම රසික පිරිසක් ඉන්නවා. මේ වෙද්දී ඔහුගේ අලුත්ම ගීතයක් එළිදක්වලා තියෙනවා. හැබැයි ඒ ගීතය එසේ මෙසේ ගීතයක් නෙමෙයි.

අප රටේ නිදහස වෙනුවෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් තමයි ඒ ගීතය නිර්මාණය කලේ. 

මේ තියෙන්නේ ඔහු නිර්මාණය කරපු අලුත් ගීතයයි. අහලම බලල හොඳ නරක කියන්නකෝ...

20180705Mihindu-1