Fill-T ගේ 'මල්ලි' සිංදුව YouTube එකෙන් අයින් කරලා



රැප් ගායක ෆිල් ටී ගේ අන්දෝලනාත්මක ගීතයක් වූ 'මල්ලී' ගීතය මේ වනවිට යුටියුබ් ජාලයෙන් ඉවත් වී ඇති බව ඔහු පවසනවා. මේ සඳහා හේතු වෙලා තියෙන්නේ ලංකාවේ කලාකරුවන්ගේ සංගමය බවයි ෆිල් ටී කියන්නේ.

කොහොම හරි ඒ ගැන තමන්ගේ ෆේස් බුක් ගිණුමේ ෆිල් ටී සඳහන් කරලා වීඩියෝවක් දමා තිබෙනවා. එම වීඩියෝව මෙතැනින් බලන්න.