නිරෝෂා විරාජිනි අායෙත් මනාලියක් වෙලා



Instagrame Youtubejhj-New Facebook Twitter

නිරෝෂා විරාජිනී කියන්නේ සංගීතය තුළ කෙටි කලකින් ජනතාවගේ හදවත් සොරා ගත් ගායිකාවක්. විවිධ පරාසයන්ගෙන් යුතු ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන නිරෝෂාව මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන 'හිරු ස්ටාර්' රියැලිටි වැඩසටහනෙන්.

ඒ හිරුස්ටාර් රියැලිටිකරණයේ විනිශ්චයකාරියක් වන ඇයව උඩරට මනාලියක සේ සැරසි තිබෙනවා.

යලිත් වරක් මනාලියක් සේ දකින්න ලැබෙන ඇයගේ ඡායාරූප කිහිපයක් පහලින් බලන්න පුළුවන්.

20180718Nirosha-1

20180718Nirosha-2 20180718Nirosha-3 20180718Nirosha-4 20180718Nirosha-5 20180718Nirosha-6 20180718Nirosha-7 20180718Nirosha-8 20180718Nirosha-9 20180718Nirosha-10

Dressing | Salon lakshan. 0717695259
Outfits | Chamil Udayanga 0715204089
Photography | Danushka senadeera