රංගන ශිල්පිනී ඕෂධීගේ පවුලට අලුතින් එකතු වුණු සිඟිත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපි කවුරුත් ආදරය කරන, ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්නේ. අද ඕෂදිගේ ජීවිතයට අලුත් කෙනෙක් එකතු වුණා. ඒ තමයි ඇයගේ පුංචි දියණිය. ඕෂධී අද පුංචි දියණියක් මෙලොවට බිහිකර තිබෙනවා.
ඒ බව ඕෂධී සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරලා තිබුණා.

20180719Oshadi-1