කාටවත් නොලැබිච්ච සම්මානයක් නිරෝෂා විරාජිනිට හිමිවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකේය රසික ආදරය දිනාගත් ප්‍රවීන ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනී හට මෙතෙක් මෙරට කලාකරුවෙක්ට නොලැබුණු අන්දමේ සම්මානයක් හිමිව තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තේරීමේ සම්මාන උළලේදී www.niroshavirajini.lk නම් ඇයගේ නිල වෙබ් අඩවිය මෙසේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඊයේ(18) දින කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වුණු  මෙම සම්මාන උලෙලේදී මෙරට කලාකරුවෙකුගේ වෙබ් අඩවියක් සඳහා සම්මානයක් හිමි වු පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. 

ඇයට මෙම සම්මාන හිමිවුණේ  2018 Media sports and entertainment  කියන අංශයෙනි. 

8 වැනි වරටත් පැවැත්වුණු හොඳම වෙබ් අඩවි තේරීමේ තරගාවලිය සංවිධාන කරනු ලැබුවේ LK Domain Registry ආයතනය මඟිනි.

20180719Nirosha-1