Dream Star වේදිකාවේ 'ශීලා' සිංදුවට වෙනසක් කරපු තරගකරුවා



ටීවී දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වේදිකාවේ අලුත් වෙනසක් කරනු කෙනෙක් තමයි මේ රවී රොයිස්ටර් කියන්නේ. සමාජ මාධ්‍ය භාවිතා කරන ගොඩක් අය නම් ඔහුව හඳුනන්නේ The NOISE Project නිර්මාතෘ විදිහටයි.

ඉතිං පසුගියදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ජය ශ්‍රී ගේ ජනප්‍රිය සිංදුවක් වෙන 'ශ්‍රිලා' සිංදුවට අලුත් වෙනසක් කලා. මේ වෙද්දී ඒ ගීතය සමාජ මාධ්‍ය හරහා ලොකු කතාබහක්ද ඇති වෙලා තියෙනවා.

ඒ ගීතය බලපු නැති කට්ටියට මෙතනින් ඒ ගීතය බලන්න කියලා ආරාධනා කරනවා.