හොඳම නිළිය වූ සමනලී ෆොන්සේකා



මේ දිනවල තිරගත වන දැවෙන විහගුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් හැඩ කරන සමනලී ෆෝන්සේකාට හොඳම නිළිය සම්මානය හිමිවිය. ඒ 34 වැනි සරසවි සම්මාන රාත්‍රියේදීය.

ඇය රංගනයෙන් දායක වූ 'ප්‍රේමය නම්' චිත්‍රපටය හේතුවෙන් ඇයට හොඳම නිළිය සම්මානය හිමිවිය.

ඊට අමතරව මෙම චිත්‍රපටය වෙනුවෙන් , හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score) / රෝහණ වීරසිංහ (ප්‍රේමය නම්) 
/ හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male) / දුමාල් වර්ණකුලසූරිය - නිවීගිය සඳ පහන (ප්‍රේමය නම්) යන සම්මානද ලබා ගැනීමට හැකියාව ලැබුණි.

20180608Smanalee-1