කසාද බැන්ද කාවිංග ආයේ මනමාලයෙක් වෙලා
කාවිංග පෙරේරා කියන්නේ තරුණ පරපුරේ ජනප්රිය රංගන ශිල්පියෙක්නේ. බොහෝ දෙනා දන්න හඳුනන කරන කාවිංග විවාහ දිවියට ඇතුලත් වෙලා එතරම් කාලයක් නැහැ.
නමුත් කාවිංග ආයෙමත් මනාලයෙක් වෙලා කියලා ආරංචියි. ඒ වගේම තමයි දිලිණි ලක්මාලි කියන්නෙත් පුංචි තිරයේ විවිධ චරිතවලින් ප්රේක්ෂකයින්ගේ හිත දිනාගත් නිලියක්.
මේ දෙන්නා ඡායාරූප සදහා මනාල යුවළක් වෙලා. මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.