අයිරාංගනී සේරසිංහ මහත්මියව සතුටු කරපු පූජා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල සිනමාවේ අද්වීතීය රංගනයෙන් දායක වූ ඇය අයිරාංගනී සේරසිංහයි. පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොරු පුවත් ප්‍රචාරය කරමින් පැවසුවේ ඇය අසනීප තත්ත්වයෙන් පසුවන අතර, රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවයි. 

ඇයගේ ආදරණීය රසිකයන්ද බොහෝ දුකට පත්වුණා. 

කෙසේවෙතත් පූජා උමාශංකර් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ සුවදුක් බැලීමට ගොස් තිබෙනවා. ඒ බව දැක්වෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍යයන්ට මුදාහරිමින් ඇය පවසා තිබුණේ “අපේ සිනමාවේ අම්මා” කියලායි.

මේ එම වීඩියෝවයි.