උමාරියාගේ දෙවැනිවරත් විවාහය වෙයි



අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.

ඇය එලෙස විවාහ ගිවිසගෙන තිබුණේ ප්‍රංශයේ දී බවයි දැනගන්නට ලැබුනේ. ඇයගේ විවාහ උත්සවයට පැමිණි සියලු දෙනාටත් සිය ස්තූතිය පුද කර තවත් ඡායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මේ අතර ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේද “Where there is love, there is life.” #newbeginnings යනුවෙන් සඳහන් කරමින් මුදු පැළඳි ඡායාරූපයක් එක්කර තිබුණා

20180826Umaria-1 20180826Umaria-2