ඩ්‍රීම් ස්ටාර් වේදිකාව පිස්සු වට්ටන රවී රොයිස්ටර්



Instagrame Youtubejhj-New Facebook Twitter

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව දිනෙන් දින උණුසුම් වෙන කාරණාවක්. ඉතිං මේ වේදිකාව තුළ අලුත් දෙයක්, අලුත් සංගීතයක් ගෙන දක්වන්න උත්සහ කරන කෙනෙක් තමයි රවී රොයිස්ටර් කියන්නේ. පසුගියදා ඩ්‍රීම් ස්ටාර් වේදිකාව පිස්සු වට්ටපු රවීට විනිශ්චය මණ්ඩලයෙන් ඉහල ප්‍රතිචාර ලැබුණා. 

මේ වීඩියෝවෙන් බලන්නකෝ රවී දස්කම්...