දමිත් අසංක ගැන සමාජ මාධ්‍ය කියන බොරු දේවල් වලට රැවටෙන්න එපා



Instagrame Youtubejhj-New Facebook Twitter

දමිත් අසංක මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. නමුත් මෙම සිදුවීම පිළිබඳව විවිධ කටකතා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම සිදුවීම පිළිබඳව වැරිදි තොරතුරු, කටකතා පිළිබඳව විශ්වාස නොකරන ලෙස දමිත් අසංකගේ මව ඔහුගේ රසිකයන්ගෙන් මෙලෙස ඉල්ලා සිටිනවා.