2018 විවාහක ලක් රූ රුජින 2019 දී චීනයට යන්න සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018 විවාහක ලක් රූ රුජින තරගය පසුගියදා නිමාවට පත්වූයේ එහි ජයග්‍රාහී කිරුළ සුමුදු ප්‍රසාදිනිට හිමිකර දෙමින්. තරඟය සංවිධානය කර තිබුණේ චන්දිමාල් ජයසිංහ විසිනුයි. මෙය තරඟ වට කිහිපයක් යටතේ සංවිධානය කර තිබුණා. අවසන් වටයට තේරී පත්වුණ තරඟකාරිනියන් 12 අතර උණුසුම් තරඟකාරීත්වයක් දැකගන්නට තිබුණත් එය අවසන් වුණේ සුරූපි සුමුදුට කිරුළ හිමි කර දෙමින්.

සුමුදු මේ දිනවල සූදානම වෙන්නේ 2019 ජනවාරියේ චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්නටයි.

20181031Sumudu-1