ආලෝකෝ උදපාදි චිත්‍රපට අධ්‍යක්ෂ චත්‍ර වීරමන්ගේ විවාහයේ ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආලෝකෝ උදපාදි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් රසික ආදරය දිනාගත් චත්‍ර වීරමන් පසුගියදා යුග දිවියට පිවිසුනා. ඒ ඔහුගේ සහකාරිය චතුරිකා නිර්මාණි යුවතිය සමගයි. 

මොවුන් දෙදෙනාගේ විවාහය වාද්දූව Blue Water හිදී පැවැත් වූ අතර, කලාකරුවන් සහ පවුලේ හිතවතුන් රැසක් මේ සඳහා සහභාගී වුණා.

 

ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායාක

20181101Chathra-120181101Chathra-2 20181101Chathra-3 20181101Chathra-4 20181101Chathra-5 20181101Chathra-6 20181101Chathra-7 20181101Chathra-8 20181101Chathra-9 20181101Chathra-10 20181101Chathra-11 20181101Chathra-12 20181101Chathra-13 20181101Chathra-14 20181101Chathra-15