සඳුන් අළුත්ම තරුවක් හොයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳුන් පෙරේරා කියන්නේ ලංකාවේ මේ වෙද්දි ඉන්න ජනප්‍රියම ගායකයෙක්නේ. සඳුන් මෙන්න අළුත් වැඩක් පටන් අරගෙන. ඒ සඳුන් හරි ක්‍රියේෂන් එකත් එක්ක එකතු වෙලා අළුත් ගායන තරුවක් හොයන්න පටන් අරගෙන.

ඒක කරන්නේ මේ විදිහට. මේ පද පේලි 4 ඔයාලගෙම තනුවකට කැමති විදිහකට ගායනා කරලා Selfie Video එකක් සඳුන්ට යවන එක.

“ආදරය ආගමකි අදහන්න පුලුවන්
ආයුධය කර එයම මරවන්න පුලුවන්
පණ දෙන්න හිටිය අයම නොකියාම යයිනම්
කා හටද පවසන්නේ මගෙ වේදනාවන්”

මේ පද පේලි හතර සඳුන්ගේ අලුත් සිංදුවද කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒකද කියලා හරියටම කියන්න නම් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.

2018-11-09-sadun-1