“ආදරය ආගමකි” ළඟඳීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ තාරුණ්‍යයේ ජනප්‍රියතම ගායකයෙක් තමයි සඳුන් පෙරේරා කියන්නේ. සඳුන්ගේ ගීත රැසක්ම ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වුණානේ. ඔන්න සඳුන්ගේ අළුත්ම ගීතය “ආදරය ආගමකි” ළඟඳීම රසිකයන්ට රසවිඳින්න පුළුවන්. ඉතින් මේ ගීතයේ පටිගත කිරීම් අවසන් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.

පටිගත කිරීම්වලදි ලබාගත් වීඩියෝවක් පහතින් නරඹන්න.