ලංකාවේ කොල්ලෙක් Wedding එකක දාපු සුපිරි Dance එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට එක එක චරිත අපිට සමාජ ජාලා මාධ්‍යය වල දැකගන්න පුළුවන්. හොඳ වැඩ කරන, නරක වැඩ කරන වගේම ජොලි වැඩත් කරන අය ඉන්නවානේ. මේ අයගෙන් මොකක් හරි වෙනස් ජාතියෙ වැඩක් නිසා හැමෝගෙම අවධානය යොමු වුණ කට්ටිය ගොඩක් ඉන්නවා. 

ඒවගේ කෙනෙක්ගේ වීඩියෝවක් මේ දවස්වල ෆේස්බුක් එකේ හුවමාරු වෙනවා. මෑතකදි වෙඩින් එකකට ගිහින් අමුතුම ආකාරයේ නැටුමක් කරන අපූරු තරුණයෙක් දැකගන්නට ලැබුණා. ඔහු නමින් දර්ශු දේව් .

බලන්නකෝ ඔහුගේ ඩාන්ස් එක කොහොමද කියලා.