'හිතුමතේ ජිවිතේ' සත්‍ය කතාවේ සිනමා සිත්තම ළඟදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට මහත්  ආන්දෝලනයක් ඇති කළ “හිතුමතේ ජිවිතේ”  නොහොත් සුමතිපාල මහතාගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “හිතුමතේ ජිවිතේ” සිනමා නිර්මාණය ළඟදීම රිදී තිරය ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වීමට නියමිතය.

20181203Hithumathe-2 20181203Hithumathe-1