ශෂිකා නිසංසලාගේ පුංචි පුතා ඉස්කෝලේ ගිය මුල්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියලා කියන්නේ.

ඉතිං ශෂිකාගේ ආදරණීය පොඩි පුතා ප්‍රථමයෙන් පාසල් ගිය අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය මුහුණු පොතට එක්කර තිබුණා.

ඉතිං ඇය එම ඡායාරූපවලට සටහනක් එක්කරමින් කියා තිබුණේ “පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ” කියලායි. හැමෝටම තමන්ගේ ලෝකයම තමයි දරුවන් කියන්නේ.

ඉතිං මේ තියෙන්නේ ශශිකාගේ ලෝකය... මේ එම ඡායාරූපයි.

20190113Shashika-(1)20190113Shashika-(2) 20190113Shashika-(3) 20190113Shashika-(4)