හර්ෂ උඩකන්දගේ නවතම සිනමා සිත්තමේ වැඩකටයුතු ඇරඹේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන හර්ෂ උඩකන්දගේ නවතම සිනමා සිත්තම වන 'ගෝරි' සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල අද (13දා) උදෑසන චිත්‍රපට සංස්ථාවේදී සුභ මොහොතින් ආරම්භ විය.

සිංහල සිනමාවට වාණිජමය චිත්‍රපට දායාද කරමින් සිංහල සිනමාවට සේවයක් කරනු ලැබූ අයෙකු ලෙස මෙම තරුණ අධ්‍යක්ෂකවරයාව හැඳින්විය හැකිය. 

මේ වනවිට උලත් එකයි - පිලත් එකයි, ෆේස් ටු ෆේස්, කොළඹ සන්නිය රිටර්න් වැනි චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

20190113Harsha-(1) 20190113Harsha-(2) 20190113Harsha-(3) 20190113Harsha-(4) 20190113Harsha-(5) 20190113Harsha-(6) 20190113Harsha-(7) 20190113Harsha-(8) 20190113Harsha-(9) 20190113Harsha-(10) 20190113Harsha-(11) 20190113Harsha-(12) 20190113Harsha-(13)