තිරිමාදුරගේ 25වැනි විවාහ සංවත්සරයට දියණිය සුභ පැතූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කුමාර තිරිමාර සහ බිරිඳ තුෂාරා තිරිමාදුරගේ 25 වැනි විවාහ සංවත්සරය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් කුමාර තිරිමාදුරගේ දියණිය වන අමා විසින් සිය මවට සහ පියාට සුභ පැතුම් එක් කොට තිබුණේ ඔවුන්ගේ විවාහ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරමින්.

එම ඡායාරූප පහතින් නරඹන්න..

20190116-thirimadura-120190116-thirimadura-2 20190116-thirimadura-3 20190116-thirimadura-4 20190116-thirimadura-5 20190116-thirimadura-6 20190116-thirimadura-7