දමිත් අසංක කොරියාවේ ගී ගයද්දී තරුණයෙක් වැඳ වැටෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුවත් රැසක් මැවූ ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පසුගිය දිනවල දකුණු කොරියාවේ සංගීත ප්‍රසංගයක් සදහා සහභාගී වී සිටියා. 

එම සංගීත ප්‍රසංගය ආග්‍රා සංගීත කණ්ඩායමේ සංගීත රිද්මයෙන් හැඩ වුණු අතර කොරියාවේ සේවය කරන අපේ රටේ තරුණ තරුණියක් රැසක් මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියා.

මේ අතර දමිත් අසංක ගීත ගායනා කිරීමට වේදිකාවට පැමිණි පසු තරුණයෙක් වේදිකාවට පැමිණ ඔහුට වැඳවැටෙන අයුරු ඡායාරූප ශිල්පියෙකුගෙ කැමරාවට හසුවී තිබුණා.

පසුගිය දිනවල අසනීපයෙන් සිටි දමිත් අසංක කලාකරුවාද අසනීප තත්ත්වය මැද ගීත ගායනා කිරීම මෙම සංගීත ප්‍රසංගයේ විශේෂත්වයක් වුණා.

20190205Damith(1)20190205Damith(2) 20190205Damith(3) 20190205Damith(4) 20190205Damith(5) 20190205Damith(6) 20190205Damith(7)