චන්ද්‍රලේඛාගේ පුත් යොහාන් ඉතාලියේදී විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190410yohan-1

ජනප්‍රිය ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුතණුවන් වන යොහාන් පෙරේරාගේ විවාහය පසුගියදා ඉතාලියේදී සිදුකෙරුණා.
ඔහු අතිනත ගත් මනාළිය වන්නේ බෙනිතා ගයාශියි.
මේ සඳහා චන්ද්‍රලේඛා, රූකාන්ත ඇතුළු නෑදෑ හිතවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

එහි වීඩියෝව පහතින් නරඹන්න.