අමිලගේ නොවන අමිලගේ දුරකථන ඇමතුමක් නිසා වෙච්ච අකරතැබ්බයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවීන තාක්ෂණය, එකිනෙකා සමඟ සම්බන්ධතා ඇති කරගැනීම පහසු කරනවා සේම ඒ සම්බන්ධතා ක්ෂණයකින් බිඳ දමන්නත් හේතු වන්නට පුළුවන්.

එවැනි සිදුවීම් ගැන පසුගිය කාලය තුළ විශාල වශයෙන් කතා බහට ලක්වුණා. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සමාජජාල ගිණුම්වලට අනවසරයෙන් ඇතුල්වීම්, ඒවා අල්ලා ගැනීම් වැනි සිදුවීම් ඒ අතුරින් විශේෂයි.

කොහොම වුණත් අපි ඔබට කියන්න සුදානම් වන්නේ ජනප්‍රිය නළු අමිල අබේසේකරට පසුගිය දිනක අත්විඳින්නට සිදුවූ එවැනි අමුතු අත්දැකීමක් ගැන.

තම දුරකථන අංකය යොදා ගනිමින්, තමන් ලෙස පෙනී සිටිමින් සිදු කළ හැකි වංචනික ක්‍රියා ගැන සිය රසික රසිකාවියන් දැනුවත් කරන්න අමිල සහ ඔහුගේ බිරිඳ කටයුතු කර තිබුණේ මෙලෙසින්,