ළඟදීම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන බුවනිගේ Pre Shoot එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුවනි චාපා දියලගොඩ කියන්නේ අතිශය ජනප්‍රිය චරිතයක්. නිර්මාණවලින් නිරන්තරයෙන්ම දැකගන්න නොලැබුණත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. මිට වර්ෂ දෙකකට පෙර කසුන් ගාල්ලගේ සමඟ විවාහ ගිවිසගත් බුවනි පසුගිය දවසක සිය විවාහ ගිවිස ගැනීමේ සංවත්සරය සුපිරි හෝටලයකදී සමරා තිබුණා.

කොහොම වුණත්, ළඟදීම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන බුවනිගෙයි කසුන්ගෙයි වෙඩින් Pre Shoot එකේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

 

එම ඡායාරූප පහතින්...

20190909Buwani-(1)20190909Buwani-(2) 20190909Buwani-(3) 20190909Buwani-(4) 20190909Buwani-(5) 20190909Buwani-(6) 20190909Buwani-(7) 20190909Buwani-(8) 20190909Buwani-(9) 20190909Buwani-(10) 20190909Buwani-(11)