වොල්ගා යළිත් මනාළියක් වෙයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වොල්ගා කල්පනී වගේම හර්ෂණ බෙත්මගේ කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු පෙම් යුවලක්. පසුව විවාහ වුණු වොල්ගා වගේම හර්ෂණ මෑත කාලයේදී  විවාහ දිවියෙන් සමුගත්තා.

ඉන් පසුව දෙදෙනාම විවිධ නිර්මාණවලින් එකට දැකගන්න ලැබුණා. බොහෝ දෙනෙක් ආදරේ කරන වොල්ගා කල්පනී ආයෙමත් මනමාලියක් කියලයි තමයි සමාජ මාධ්‍ය වල කතා බහ වන්නේ. නමුත් ඇත්තටම ඒ Photoshoot එකක් සඳහා පමණයි.

 

20190910Volga-120190910Volga-220190910Volga-3 20190910Volga-4 20190910Volga-5 20190910Volga-6 20190910Volga-7 20190910Volga-8 20190910Volga-9 20190910Volga-10