ශනුද්‍රි ප්‍රියසාද් සිය 22 වැනි උපන් දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්. විවිධ විලාසිතාවලින් කාගේත් සිත්ගත්ති පසුගියදා දින සිය 22 වැනි උපන්දිනය සමරා තිබෙනවා. නෑදෑ හිතමිතුරන් හා කලාකරුවන් කිහිපදෙනෙක් එක්ක ඇය උපන් දින උත්සවාකාරයෙන් ගෙන තිබුනා.

එහි ඡායාරූප පහතින්...

20190910Shanudri-1 20190910Shanudri-2 20190910Shanudri-3 20190910Shanudri-4 20190910Shanudri-5