'රෂ්' චිත්‍රපටයේ පලමුවැනි ආරාධනා පත්‍රය ලැබුණු සිනමාවේ රසියකයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහේෂ් මුණසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'රෂ්' චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙන් පලමු ආරාධනා පත්‍රය ලබා දුන්නේ සිනමාවට අතීශය ආදරය කරන පුද්ගලයෙකුටයි. 

ඉතිං මේ වීඩියෝව බලන්න. සිනමාව ගැන තව තවත් බලාපොරොත්තු තබා ගන්න පුළුවන් වෙයි.