රෝහිත රාජපක්ෂගෙන් නාමල් අයියාට සිංදුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය ඊයේ (12දා) සිදු වුණා කියල ඔයාලා හැමෝම දන්නවානේ.  ඉතිං ඒ විවාහ සුබ පැතුම් වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මල්ලි වන  රෝහිත රාජපක්ෂ ගීතයකින් සුබ පතලා තියෙනවා. ඒ ගීතයේ තමයි 'මතකයි ද අයියේ ' කියන ගීතය. තම සහෝදරයන්ගේ ළමා කාලය මතක් කර ආදරණීය ගීතයක්.

ඉතිං මේ තියෙන්නේ ඒ ගීතයයි...