ජගත් එදිරිසිංහගේ සිව්වැනි කාව්‍ය සංග්‍රහය එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජගත් ජේ. එදිරිසිංහ ලියූ සිව්වැනි කාව්‍ය සංග්‍රහය “ලතු අතුළ නගරය” එළඹෙන වසරේ පෙබරවාරි මස දී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

ඒ පෙබරවාරි 1 වැනි සෙනසුරාදා සවස 3ට විජේරාම, රෝයල් තැප්‍රෝබේන් අවකාශයේ දී ය.

එදින දෙසුම ප්‍රවීන ගේය පද රචක රවී සිරිවර්ධන විසිනි.

20191212Jagath-1