ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු හෙට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අභාවප්‍රාප්ත ප්‍රවීණ - සම්මානනීය රංගධර ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන හෙට (15දා) පස්වරු පහට සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදියි.

වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ, සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් පසුගියදා අලුයම අභාවප්‍රාප්ත වනවිට 71 වන වියේ පසුවුණා.

20200113Jayalath-1