එඞ්වඞ්ගේ මාරම්බරී දසවස සපුරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඞ්වඞ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය මාරම්බරී දස වර්ෂ පූර්ණය ජනවාර් 31 සිකුරාදා සවස 6.45ට කොළඹ බී.එම්.අයි.සී.එච් හිදී පැවැත්වේ.

ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන් වැඩිම පිරිසක් සමඟ යුග ගී ගයාඇති. එඞ්වඞ් ගෙවුනු යුගයේදී ගායනා කළ යුග ගී රැුසක් මේ ප‍්‍රසංගයේදී ගායනා කරයි. විශාරද චරිතා ප‍්‍රියදර්ශනී ද මාරම්බරී සමඟ එක්වන අතර සංගීත අධ්‍යක්‍ෂණය සුසිල් අමරසිංහද ප‍්‍රසංග කතනයෙන් වසන්ත රෝහණද එක්වෙති.

20200116Edwerd-1