දේශීය කතානාද සිනමාවට 73ක්, චිත්‍රපට සංස්ථාවට 48ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උලෙළක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලාංකේය සිනමාවට වසර 73ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන සැමරුම් උලෙළක් ජනවාරි මස 21 වැනිදා පස්වරු 4ට තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

මෙම උලෙළට සමගාමිව සිනමාපට ප්‍රදර්ශනයක් ද සිදු කිරීමට නියමිත ය.

ඒ අනුව ජනවාරි 19,20 සහ 21 තෙදින හංස විලක්, ඩිංගිරි මැණිකේ සහ සැඩ සුළං යන සිනමාපට ප්‍රදර්ශනය කෙරේ.

අද දිනයේදී පැවැත්වෙන චිත්‍රපටය මෙයයි.

ටී. සෝමසේකරන්ගේ සැඩ සුළං (1955) චිත්‍රපටය : ජනවාරි 21 වැනිදා සවස 4.45ට

ඇතුල්වීම නොමිලේ.

20200120Film-1