“ගොඩගේ අත්පිටපත් තරගයේ” සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 13 වැනිදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගොඩගේ ප්‍රකාශන ආයතනය විසින් සංවිධාන කරනු ලබන “ගොඩගේ අත්පිටපත් තරගයේ” සම්මාන සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පෙබරවාරි 13 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

එදින පස්වරු 3ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ඇරඹෙන උලෙළේ දී සම්මාන සඳහා නිර්දේශිත කෘති 28ක් එළිදැක්වීමට නියමිත ය.  

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ විසින් සිදු කරනු ලැබේ.

20200128Book-1