මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිධූරය රොහණ බැද්දගේ ශූරීන්ට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ නම් කර තිබෙනවා.  

මේ අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අද පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක් පළකෙරුණා.

ඒ අනුව එළඹෙන 25 වන දිනට පෙර මෙම නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර මෙම නම්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ආරම්භ වී තිබෙනවා.

20200211Rohana-1