අයෝමි පෙරේරාගේ නවතම ගීතය පටිගත කෙරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර 2012 ‘රණවිරුරියල්ස්ටාර්’ දෙවැනි අදියර ජය ගත් අයෝමි පෙරේරාගේ නවතම ගී නිර්මාණය පසුගියදා ජාඇල සී කූල් ශබ්දාගාරයේදී පටිගත කෙරිණි. 

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ අශෝක කෝවිලගේ තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ මෙම ගීතයේ පදවැල් මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්මහතාගෙනි.

ගායිකා අයෝමි පෙරේරා, සංගීතඥ අශෝක කෝවිලගේ, පද රචනයෙන් දායක වූ ෆවුස් මොහොමඩ් සහ සී කූල් ශබ්දාගාරයේ අධිපති ප්‍රදීප ග්‍රේරෝ ගීතය පටිගත කළ මොහොත ඡායාරූපයෙන් දැක්වෙයි.

20200211Song-1