ගුවන් විදුලියේ සභාපති ධුරය ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික‍්‍රමසිංහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිව ධුරයට පත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු අච (13දා) ධුරයේ වැඩ බාරගැනීමට නියමිත ය.

1988 වර්ෂයේ දී වාදන ශිල්පියෙක් ලෙස ගුවන්විදුලියෙන් සිය ගමන ඇරඹු ජගත් වික්‍රමසිංහ ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වන්නේ “රන් තාරකාවන් දිලෙන රැයේ” ගීතය ගායනා කිරීමෙන් පසුව ය. ගායන ශිල්පියෙක්, වාදන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන ඔහු, ජපාන රජය විසින් පිරිනමන බුන්කා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

20200212Jagath-1